ස්ක්‍රීන් මුද්‍රණය සඳහා මුලික අමුද්‍රව්‍ය හා උපකරණ කට්ටලය මෙන්න. - Screen printing Basic Kit - Screen printing Lanka (pvt) Ltd

Screen printing  Lanka (pvt) Ltd

Screen Printing Pvt Ltd is a leading screen printing company specializing in high-quality, innovative printing and embellishment solutions for apparel and textiles. Founded with a commitment to cutting-edge technology and continuous R&D, the company delivers precise, durable prints that cater to both global brands and local businesses. Its focus on customer service, quality, and sustainable practices has established it as an industry benchmark in the screen printing sector.

Sunday, February 28, 2021

ස්ක්‍රීන් මුද්‍රණය සඳහා මුලික අමුද්‍රව්‍ය හා උපකරණ කට්ටලය මෙන්න. - Screen printing Basic Kit

 


ඔබත් ස්ක්‍රීන් මුද්‍රණය ගැන උනන්දුවක් දක්වන අයෙකු වීමට පුළුවන්. නිවසේ සිට කුඩා පරිමාණයෙන් ස්ක්‍රීන් මුද්‍රණ කර්මාන්තය ආරම්භ කර ඔබට ඉතා ඉහල මුදලක් ලබාගත හැකිය. සරල ක්‍රම මගින් විශිෂ්ඨ මුද්‍රණ, විවිධ පෘෂ්ඨ මත සිදුකල හැකිය. 

උදා: රෙදි මත/දැව මත/ප්ලාස්ටික් සහ පොලිතීන් මත/කඩදාසි සහ විවිධ බෝඩ් මත/බෝතල් මත/රබර් මත/ලෙදර් මත/වීදුරු මත/තහඩු මත සහ විශේෂ ද්‍රව්‍ය මත අවශ්‍යතාව නුව Screen Print තාක්ෂනය යොදාගත හැකිය.

විශේෂයෙන් රෙදි මත මුද්‍රණය ගත් කල 

  • T Shirt මුද්‍රණය 
  • බැනර් මුද්‍රණය 
  • උපකාරක පන්ති Cutout මුද්‍රණය 
  • ළමා ඇඳුම් සහ කොට්ටඋර මුද්‍රණය 
  • කුෂන් කවර මුද්‍රණය 
  • විවිධ වූ රෙදි වර්ග මුද්‍රණය.

සහ විශේෂ අවශ්‍යතා සඳහා රෙදි මුද්‍රණය මේ මගින් ඉතා පහසුවෙන් කල හැකිය.



මේ සඳහා අවශ්‍ය වන මුලික ද්‍රව්‍යන් ඔබට දැන් නිවසටම ගෙන්වාගත හැකිය. අප ඔබට අවශ්‍ය උසස් තත්වයේ සියලු අමුද්‍රව්‍ය ඔබගේ නිවසටම කුරියර් සේවය හරහා පහසුවෙන්, ඉතා ඉක්මනින් සහ සාධාරණ මුදලකට අප වෙතින් ගෙන්වා ගත හැකිය.

එමෙන්ම Screen Printing තාක්ෂනය ගැන ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම ද අප විසින් ලබාදෙන බව සතුටින් දන්වා සිටින්නෙමු.



5 comments:

  1. මට Screen print ගැන තවදුරටත් ඉගෙන ගැනීමට අඅවශ්‍යයි විස්තර එවන්න 🙏

    ReplyDelete

Post Bottom Ad

Responsive Ads Here