Screen Printing Lanka (Pvt)ltd අපගේ උසස් තත්ත්වයේ Cambrella (Non woven ) සහ ලිනන් බෑග් ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා විශිෂ්ට විසඳුමක් වේ. විවිධ අවස්ථා සඳහා, විශේෂයෙන් ව්‍යාපාරික අවස්ථා, විශ්වවිද්‍යාල, සමාජ සේවා සංවිධාන, බැංකු සහ වෙනත් ව්‍යාපාර සඳහා, අපගේ බෑග් තොග වශයෙන් සැපයීමට අප සූදානම්.
අපගේ සේවාවන්:
ඔබගේ අවශ්‍යතා අනුව ඕනෑම මුද්‍රණයක් සහිතව, ඕනෑම ප්‍රමාණයකින් සහ ආකාරයකින් බෑග් නිෂ්පාදනය කරමු.
පරිසර හිතකාමී නිෂ්පාදන: Cambrella සහ ලිනන් බෑග් පරිසර හිතකාමී, නැවත භාවිතා කළ හැකි සහ ජීව විඛාදනය වන ද්‍රව්‍ය වලින් සාදා ඇත.
නොමිලේ සේවාවන්: artwork සැපයීම නොමිලේ සිදු කරයි.
උසස්ම ගුණාත්මකභාවය: අපගේ බෑග් උසස්ම අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අතර, දිගුකාලීන භාවිතයට සුදුසු වේ.
දෙස් විදෙස් ඕනෑම තැනකට ප්‍රවාහන පහසුකම් සහිතයි .
අපගේ නිෂ්පාදන:
Cambrella (Non woven bag): විශේෂයෙන් වෙළඳසැල් සහ විවිධ භාණ්ඩ බෙදා දීම සඳහා භාව්ත කරනු ලබන අතර , ඔබට අවශ්‍ය දිග පළලින් සහ මුද්‍රනයන්ගෙන් ලබාගත හැකිය .
ලිනන් බෑග්: ස්වාභාවික රෙදි වලින් සාදා ඇති, විලාසිතා සහිත සහ ශක්තිමත් බෑග්.
ටෙක්ස්ටයිල් බෑග්: මෙය උසස් polythene බෑග් ය , රෙදි පිලි සහ cosmetic ව්‍යාපාර සඳහා මුද්‍රිතව ලබා දිය හැකිය . ප්‍රමාන කිහිපයකින් ලබාගත හැක.
කුරියර් බෑග්: ව්‍යාපාරික ලිපි සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා විශේෂිතව නිෂ්පාදිත, ශක්තිමත් සහ ආරක්ෂිත බෑග්ය . ඉතා උසස් තත්වයෙන් යුක්ත අතර , අවශ්‍ය මුද්‍රණයන් සහිතව ලබාගත හැකිය .
අපගේ පරිසර හිතකාමී, උසස් තත්ත්වයේ Cambrella සහ ලිනන් බෑග් මඟින් ඔබගේ ව්‍යාපාරයට අලුත් ආකර්ශනයක් එක් කරන්න. අදම අපව සම්බන්ධ කරගෙන, ඔබගේ අවශ්‍යතා සඳහා සුදුසුම විසඳුම ලබා ගන්න.
අපව සම්බන්ධ කරගන්න:
WhatsApp: 075-9000133
Facebook පිටුව: https://web.facebook.com/screenprintingsrilanka/


No comments:
Post a Comment